Make Money

Share Up To 110 % - 10% Affiliate Program

payza

Thursday, May 21, 2015

E-money Guide-සිංහල​

Emoney Sinhala - සිංහල හැදින්වීම






                                               අද වන විට අප රටේ තරුණ පරම්පරව අතරේ  අන්තර්ජාලයෙන් සල්ලි හොයන එක ජනප්‍රිය වෙලා ඉවරයි.තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.ඒත් ගොඩක් අය ඒක ගැන හරියට දන්නෑ.මෙවාට වෙනම ට්යුෂන් පංතිත් තියෙනවා.මාසෙකට රු100000ක් හොයන්න පුලුවන් කියලා,පුලුවන් ඒත් එක දවසින් නම් බෑ.ටිකෙන් ටික මුල ඉදන් හරියට කරන් ගියාම මාසෙකට රු100000ක් නැතත් අඩුමගානේ රු15000-20000ක් හොයාගන්න පුලුවන්.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.
මේවා කරන්න අද වන විට WEB Site ගොඩාක් තියෙනවා ඒ අතරින් විශ්වාසවන්ත Site කිහිපයකින් වැඩ කරන හැටි කියලා දෙන්නම්.


Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.

 01.    දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
 02.    ආකෘති පත්‍ර පිරවීමෙන්/Mini job මගින් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job/Minijob)
 03.    Ebay හරහා භාණ්ඩ වෙළදාම තුලින්
 05.    වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපයීම 
මේකෙන් දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිම තමා ලේසිම දේ

1 comment:

  1. Email කියවීම මගින් මුදල් උපයන්න.
    එක mail එකකට 0.02$ ගෙවනවා.
    referral bones , free offer වගෙ ක්‍රම වලින් මෙමගින් මුදල් උපයන්න පුලුවන්.
    Sing up bones එක 5$ දෙනවා.
    Referral add කරගන්න පුලුවන් එක referral කෙනෙක් add ක්ලොත් 3$ ගන්න පුලුවන්.
    කැමති නම් පහත link එක click / touch කරන්න.
    http://www.cash4offers.com/?ref=921021

    Phone එකෙන් වුනත් mail read කරන්න පුලුවන් mail එක mail account එකට එනවා.....
    Minimum payout එක 35$ paypal account එකට මුදල් දාන්න පුලුවන්. .

    ReplyDelete