Make Money

Share Up To 110 % - 10% Affiliate Program

payza

Monday, May 18, 2015

සිංහල බ්ලොග් වලටත් Infolinks Ads දාගමු….

කොහෙමද ඉතින් කට්ටියට.ඔන්න මම අද පොඩි කපටි වඩක් අරන් ආවා :D. මේක වැදගත් වෙන්නෙ බ්ලොග් වෙබ් කරන අපේ යාළුවන්ටයි.මම අද කියන්න යන්නෙ Infolinks Ads කොහොමද අපේ සිංහල බ්ලොග් වලට දාගන්නෙ කියලා.
කට්ටිය දන්නවනෙ Google Adsense සිංහල වෙබ් අඩවි වලට සහය දක්වන්නෙ නෑ කියල. Adsense වගේම එකක් තමයි මේ Infolinks කියන්නෙත්. අවාසනාවට Infolinks Ads සිංහල බ්ලොග් වලට දෙන්නෙ නෑ.මම අද කියන්න යන්නෙ දෙන්නෙ නැත්තම් කොහෙමද ගන්නෙ කියලා. මම Infolinks Ads දාල තියනවා ඔයාල දකින්න ඇතිනෙ මම දාල තියෙන්නෙත් මම දැන් කියල දෙන්න යන විදියෙන්ම තමයි. එහෙනම් අපි බලමු මේක කරන විදිය. මුලින්ම පහල තියන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්නකෝ.
හරි දැන් අපට පොඩි ඉංග්‍රීසි බ්ලොග් එකක් හදාගන්න වෙනවා. Infolinks Ads දාන්න Aprroval එක ගන්න. බය වෙන්න දෙයක් නෑ දැන් Google Traslator දීලනෙ තියෙන්නෙ. ඉතින් Blogger වලින් Free බ්ලොග් හදන්නත් දෙන එකේ බ්ලොග් එකක් හදන්න. ඊට පස්සෙ ඔයාගෙ සිංහල බ්ලොග් එකේ තියන ලිපි ටිකක් තෝරගෙන ඒවා එකින් එක Google Translator වලින් English වලට Translate කරල අලුතින් හදපු ඉංග්‍රීසි බ්ලොග් එකේ දාන්න. ඒවා Facebook එකේ එහෙම Share කරල පොඩි Traffic එකකුත් හදාගන්න ඔයාගේ අලුත් බ්ලොග් එකට.
හරි ඊට පස්සෙ දවස් 3කින් විතර අලුතින් හදපු බ්ලොග් එකේ ලින්ක් එක දීලා Infolinks Ads Aprroval එක ගන්න. Aprroval එක එන්නත් දවසක් දෙකක් යාවි. Aprroval එක හම්බුනාට පස්සෙ Infolinks Dashboard එකට ලොග් වෙලා Intergrate කියන එකට යන්න. ඊට පස්සෙ එතනින් දෙනවා JavaScript Code එකක්. ඒක කොපි කරල අරගෙන ඔයා අලුතින් හදාගත්ත බ්ලොග් එකේ දාන්න. ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක Verify වෙනවා.පහල රූපය බලන්නකෝ.
  
infolinks ads intergrate
මේ තියෙන්නෙ මගේ English බ්ලොග් එක :- http://en.pariganakalokaya.org
Note :- ඔයාට Top level Domain එකක් තියනවනම් ඒකෙම සබ් ඩොමේන් එකක් විදියට ඉංග්‍රීසි බ්ලොග් එක හදන්න. එතකොට අවුලක් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර්. මම කරල තියෙන්නෙත් ඒ විදිය නිසා. Top level Domain නැති අයත් try කරල බලන්න.
හරි දැන් ඔයාගෙ අලුත් බ්ලොග් එකේ Infolinks Ads Display වෙන්න පටන් ගත්තට පස්සෙ ඒකට දාපු කෝඩ් එකම ඔයාගෙ සිංහල බ්ලොග් එකටත් දාල බලන්න. බබා වගේ Infolinks Ads පෙනේවි එතකොට.
Infolinks Ads Dashboard එකේ තියන Customize කියන තැනින් ඔයාට පුළුවන් Infolinks Ads පෙන්වන්න ඔන තැන් තෝරගන්න. Add New Website කියන තැනින් පුළුවන් තවත් වෙබ් අඩවි එකතු කරගන්න. නිකමට සිංහල බ්ලොග් එකේ ලින්ක් එක දීල බලන්නකෝ Aprroval එක හම්බෙනවද කියල. එහෙම හම්බුනොත් ඉතින් English බ්ලොග් හදන්න ඔන නෑනෙ. මට නම් Aprroval හම්බුනේ නෑ.
infolinks ads customize

http://www.infolinks.com/join-us?aid=2272156

ඔන්න එහෙනම් කට්ටිය try කරල බලන්නකෝ. තේරුනේ නැති තැන් තියනවනම් අහන්න.

No comments:

Post a Comment