Make Money

Share Up To 110 % - 10% Affiliate Program

payza

Tuesday, October 20, 2015

TMS එකෙන් හොද ගානක් හොයමු (හොර වැඩක්)

දවසට 0.2 ක් මදි නෙද? දවසට 5$ ක් 10$ හොයන විදිය බලමු...

Share Up To 110 % - 10% Affiliate Program

 මේ දවස්වල ගොඩාක් අය මගෙන් අහපු දෙයක් තමා trafficmonsoon එකේ හොර account හදන්නේ කොහොමද කියලා.ඔන්න මම එකට පැහැදිලි උත්තරයක් ගෙනාවා.මේක ගොඩාක් සුක්ෂම වැඩක්.මේ වැඩේට dialog සිම් එකක් බවිත කරනවානම් ගොඩාක් හොදයි.firefox මෙයට බවිත කරන්න.පළවෙනියටම ඔයාගේ තියෙන browser වල ඉතිහාසය(history)මකා දැමිය යුතුයි.firefox/ google charme/opera මිනි හා වැදගත්ම එක internet exproler මේවා සියල්ලෙහිම මතකය මකා දමන්න ඕනේ.එයට ctrl+shift+delete press කරන්න.දැන් firefox නම් මෙලෙස open වෙයි.


 
 මතක තබා ගත යුතු වැදගත්ම දෙය everything ලෙස තෝරන්න ඕනේ.ඒ කියන්නේ සියලුම මතකය මක දමන්න ඕනේ.අනිත් එක තම ඔය මම දාල තියෙනවා වගේ හැම එකටම tick එකක් දාන්න.නැත්තම් සමහර මතකයන් මැකෙන්නේ නෑ.දැන් clear now කරන්න. දැන් firefox එකේ වැඩේ හරි. exproler  එකෙත් අරවිදිහටම tick දාල clear කරන්න.(මේක අනිවා කරන්න)එලගට තව browser තියෙනවනම් එවලත් ඔය විදිහට කරන්න.දැන් තම හොදම හරිය.ඔයාගේ dialog dongle එකේ දැන් data off(disconnect)කරන්න.තත්පර 10 විතර තියන්න.දැන් connect කරන්න.connect කරලා email එකක් හදන්න.yahoo mail හදනවනම් හොදයි.එකේ phone verify කරන්නේ නැතුව වැඩ කරගන්න පුළුවන්.
try mali.com to make fake mail address.

  trafficmonsoon ඔරිගීනල් ලින්ක් එකෙන් හොර account එක හදන්න.original ලින්ක් එක බ්ලොග් අඩවියක හෝ කුප්පියේ දාල එකෙන් ඔයාට රේගිස්ටර් වෙන්න පුළුවන්.දැන් හදල ඉවරයි.තව එකක් හදනවනම් අයෙ කලින් විදිහටම history මකල data off කරලා on කරලා email එක හදල ඔයාට account හදන්න පුළුවන්.එලාග වැදගත් දේ තමා ඔයා හදපු හොර account එකට පස්සේ ලොග් වෙද්දීත් ඔය වැඩේම කරන්න ඕනේ.(history මකල data off කරලා on කරන එක)මම දැනට හොර account හරහා $45 වගේ හොයල තියෙනවා.....

example:-
  • if you have 10 accounts,
       0.2x10 = 2$
       2x30days = 60$ (8400/=)

  • 20 accounts,
      60$ x2 =120$ (16400/=)

and so on...dont be late start today....


  • Dashboard of a member who paid 500$ per month 




  • My Cash links.....

  • Payment proofs....



Join now start earning extra cash today

Share Up To 110 % - 10% Affiliate Program


good luck







Another trusted $ Best paying PTC
no:1 in EMS ranking




join now







Thursday, May 21, 2015

Facebook එකෙන් සල්ලි හොයන්න

Facebook එකෙන් සල්ලි හොයන්න


Facebook කියන්නේ අද ලොකු පොඩි කවුරුත් දන්න එකක් chat කරන වෙලාවෙන් විනාඩි 5ක් වැය කරලා සල්ලි හොයමු Facebook එකෙන් Like දාලා  සල්ලි හොයන ක්‍රමයක්.මෙක හරිම ලේසි වැඩක්.කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.ඔයාලා මුලින්ම ඔයාලගෙ Facebook එකවුන්ට් එකට ලොග් වෙන්න.ඊට පස්සේ  වෙබ් අඩවියට යන්න.එයාලා Facebook ඇප් එකක් හදන්න දෙනවා ඒක හදන්න....ඊට පස්සෙ ඔයාලට තියෙන්නෙ එයාලා දෙන Page වලට like කරන්න.එක ලයික් එකක් දානවට ඔයාලට පොඩි මුදලක් ගෙවනවා..ගාන නම් ටිකක් මදි තමයි.ඒත් Referral link එක පාවිච්චි කරලා ඔයාලට ප්‍රමානවත් ගානක් හොයන්න පුළුවන්.
මේ තියෙන්නේ ඒවගේ  Site 2ක්
make-money-468x60
 

මේ Site වල ලියාපදිංචි වෙන එක ඒ තරම අමාරු වැඩක් නෙම් පහතින් ලියාපදිංචි වෙන හැටි දැක්වේ.

Fanslave මෙහිදි රුපසටහනේ ආකාරයට ඉදිරියට කරගෙන යන්න

පියවර 01- Join Now Click කරන්න
පියවර 02 - මෙහි ඔබගේ Username Email විස්තර හා Password  යොදා  I Accept Create My Account Click කරන්න

පියවර 03 - ඉන්පසුව ඔබගේ Facebook ගිණුමට Link කල යුතුය.එයට පහත රුපසටහනේ පරිදි Connect your Fanslave account with Facebook Now Click කරන්න
 . 
ඉන්පසුව පහත පරිදි මතුවන Dialog Box එකේ  Allow Click කරන්න
දැන් මුදල් ඉපැයීම ආරම්භ කරන්න.
ඉහත දැක්වෙන රුපසටහනේ ඇති Facebook page Click කර එම Page එක Like කරන්න.එවිට ඔබට Credits 4ක් හිමිවේ.

E-money Guide-සිංහල​

Emoney Sinhala - සිංහල හැදින්වීම






                                               අද වන විට අප රටේ තරුණ පරම්පරව අතරේ  අන්තර්ජාලයෙන් සල්ලි හොයන එක ජනප්‍රිය වෙලා ඉවරයි.තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.ඒත් ගොඩක් අය ඒක ගැන හරියට දන්නෑ.මෙවාට වෙනම ට්යුෂන් පංතිත් තියෙනවා.මාසෙකට රු100000ක් හොයන්න පුලුවන් කියලා,පුලුවන් ඒත් එක දවසින් නම් බෑ.ටිකෙන් ටික මුල ඉදන් හරියට කරන් ගියාම මාසෙකට රු100000ක් නැතත් අඩුමගානේ රු15000-20000ක් හොයාගන්න පුලුවන්.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.
මේවා කරන්න අද වන විට WEB Site ගොඩාක් තියෙනවා ඒ අතරින් විශ්වාසවන්ත Site කිහිපයකින් වැඩ කරන හැටි කියලා දෙන්නම්.


Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.

 01.    දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
 02.    ආකෘති පත්‍ර පිරවීමෙන්/Mini job මගින් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job/Minijob)
 03.    Ebay හරහා භාණ්ඩ වෙළදාම තුලින්
 05.    වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපයීම 
මේකෙන් දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිම තමා ලේසිම දේ

Monday, May 18, 2015

My Traffic value (MTV)

My Traffic Value (MTV)

ගොඩක් අය අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගොඩක් PTC පසේ එතකොට තව තව දේවල් පස්සේ දුවන නිසා මට හිතුන මේ ලිපිය දන්න ඕනි කියල මොකද මත් හොදටම PTC පස්සේ දුවපු කෙනෙක් නිසා ..
[​IMG]අද මම ඔයාලට කියල දෙන්න හදන මේ site එකේ නම තමයි My Traffic Value (MTV)කියන site එක. මේක පටන් අරගෙන තියෙන්නේ 2012 අප්‍රේල් මාසේ එතකොට දැනට අවුරුදු 2කට විතර කලින් ඒ වගේම මේ ගෙවුණු අවුරුදු දෙක තුල සාමාජිකයන්ගේ හොද විස්වාසයක් දිනාගන්න සමත් වෙලා තියන site එකක්. කොටින්ම site එකේ වෙන දේ ගැන කිවුවොත් මේක online business කරන්න පුළුවන් site එකක් ගොඩක් සාමාජිකයන් එකතුවෙලා තමයි site එක පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ගොඩදෙනේක්ගේ shares වලින් තමයි site එක පවත්වාගෙන යන්නේ.
මේකේ වැඩිම shares ගොඩකට හිමිකම් කියන්නේ Joel William cook කියන එක්කෙනා මෙයා තමයි admin විදිහට වැඩකරන්නේ MTV එකේ. මේ හේතුව නිසා මේ site එක scam වෙන්නේ නැ මොකද එක්කෙනෙක් නෙමෙයිනේ මේ company එක පවත්වාගෙන යන්නේ. ඔයාලට උනත් පුළුවන් shares අරගෙන company එකේ කොටසක් වෙන්න.
මේ shares කටන්දරේ මං පස්සේ කියලා දෙන්නම්.


මෙන්න මේ video එක බලන්න MTV හොද idea එකක් ගන්න පුළුවන් වෙයි
MTV එකෙන් කොහොමද බලමු සාමාජිකයන්ට ඩොලර් $$$ වලින් සල්ලි ගෙවන්නේ කියලා. එක තමයි මේ site එකේ තියන විසේසත්වය මේකෙදි සාමාජිකයන් ආයෝජනය කරන මුදල් යොදාගන්නවා අලුතෙන් Games , Applications, advertising source වගේ adminට හිතෙන අලුත් දේවල් හදන්න එතකොට මේවගෙන් එන අදායම තමයි සාමාජිකයන් අතර බෙදල දෙන්නේ සාමාන්යෙන් යොදවපු මුදල වගේ 3.6 පාරක් වැඩිපුර හම්බුනට පස්සේ තමයි සල්ලි බෙදල දෙන්නේ ඒ වගේම මේක නිකන් චක්ක්‍රයක් වගේ තමයි වෙන්නේ පරණ ආයෝජකයන්ගෙන් උපයන අදායම අලුත් ආයෝජකයන්ට දෙනවා ඒ නිසා වැඩි කාලයක් යන්නෙත් නැ.

මේ පින්තුරෙන් ගොඩක් දේවල් පෙන්නුම් කරනවා paidverts එකයි MTV අතර සම්බන්දය සහ MTV එකට $$$ එන විදිහ.




මේ MTV එකෙන් නිපදපු හොදම නිපැයුමක් තමයි මේ Paidverts කියල කියන්නේ දැන් අපේ ලංකාවේ කොල්ලොත් මේකෙන් ලක්ෂ ගණන් හොයනවනේ .
Paidverts ගැන දන්නැති අය මෙතනින් ගිහින් මගේ පලවෙනි ලිපිය බලලා මං යටතේ Register වෙන්න. නැත්තම් ඔයාලගෙන් වෙන සුද්දෙක් තමා සල්ලි හොයන්නේ.
[​IMG]


අපි දැන් බලමු කොහොමද MTV එකෙන් මුදල් හොයන්නේ කියල. MTV එකේ මුදල් හොයන්න පුළුවන් ගොඩක් ක්‍රම තියනවා .....අනිත් site වගේ නෙමෙයි ...

  1. Investing in fast track plans
  2. Buying shares
  3. Playing games
  4. Referring friends
  5. Joining MTV’s subsidiary Paid-To-Click PaidVerts
  6. Playing the voting game
ඔක්කොටම කලින් අපි මේකේ account එකක් හදාගමු .පල්ලෙහා පින්තුරෙ click කරලා ගිහින් register වෙන්න ඔයාගේ ඇත්තම තොරතුරු දීල . මතක තියාගන්න අපට account දෙකක් හදන්ඩ ඉඩදෙන්නැ. අනික paidverts account එකක් තියන අයට ඒ account එකේ තොරතුරු දීලා log වෙන්න පුළුවන්.

[​IMG]
MTV වල shares ගැන දැනගන්න මෙතනින් යන්න. Click Here


දැන් අපි බලමු MTV වල Investing Plans ගැන මට පුළුවන් විදිහට මං ඔයාලට විස්තර කරලා කියලා දෙන්න බලන්නම්.

                      Investing in fast track plans

මං මුලින්ම කියපු විදිහට MTV කියන්නේ අපට බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් හොද site එකක් මේකේ තියන විසේසත්වයනම් අපේ සාමාන්‍ය බැංකු වගේ නෙමෙයි අඩු කාලයකදී වැඩි පොලියක් ඇතිව අපහු සල්ලි අතට ගන්න පුළුවන් එක.අපට ආයෝජනය කරන්න පුළුවන් Plans දෙකක් තියනව.

  1. 186% Power Plan
  1. 250% Fast Track Plan
  • දැන් අපි බලමු 186% Power Plan  එක කියන්නේ මොකක්ද කියල....
මුලින්ම කියන්න ඕනි මේකෙදි අපට දවසෙන් දවස සල්ලි අතට ලැබෙනේ නැ. ඒ වගේම සල්ලි අතට ලැබෙන දවසක් හරියට කියන්නත් බැ කොහොම උනත් දින 100ත් - 200ත් අතර ගානකට වඩා කල් යන්නේ නැ. එක තීරණය වෙන්නේ ඔයා යෝජනය් කරන වෙලාව වෙනකොට කොච්චර කල් යනවද plan එක ඉවර වෙලා සල්ලි අතට ගන්න කියන එක අනුව. මේ මොහොතෙන එකට ගතවන කාලය දවස් 80ක් වගේ 
මේ plan එකට අනුව අපි invest කරනවා වගේ 186%ක් අපට ගෙවනවා. ඒකියන්න ඔයා $1ක් ආයෝජනය කලොත් ඔයාට $1.86ක් හම්බෙනවා. $10ක් invest කරොත් $18.6ක් අපහු හම්බෙනවා එතින් අයි බලන් ඉන්නේ?
දැන් මෙහෙමයි වැඩේ කරන්නේ ඔයාලා මුලින්ම MTV එකට log වෙන්න ඊට පස්සේ පල්ලෙහා රූපේ විදිහට invest කියන එකට යන්න


  ඊට පස්සේ ඔයාලට පල්ලෙහා රූපේ විදියට අලුත් පිටුවක් එයි එකේ ඔයාලා 186% lump sum return.
$1 minimum කියන එක තොර ගන්න.



දැන් හරි ඔයාලා දැන් ඉන්නේ ආයෝජනය කරන්න තියන පිටුවේ. බලන්න පල්ලෙහා පින්තුරය වගේ පිටුවක් අවදා කියල. අවනම් වැඩේ හරි.

දැන් මේ රූපේ ආකාරය ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ඩොලර් ගන කියාද කියල $ මෙන්න මේ ලකුණ තියන කොටුවේ දන්න. ඒකරාලා රූපේ තියනවා වගේ දෙවෙනි කොටුවේ ඔයාගේ payment method එක තෝරලා පල්ලෙහා තියන invest now කියන බොත්තම click කරන්න දැන් ඔයා invest කරලා ඉවරයි.

දෙවෙනි investing plan එක තම 250% Fast Track Plan කියන එක මේකන ලංකාවේ අපට ටිකක් අමාරුයි මොකද මේ සදහා අවසර තියෙන්නේ premium investors ලට විතරයි. premium invester කෙනෙක් වෙන්න නම් දවස් 365k සදහා $500ක් දීලා account එක upgrade කරගන්න ඕනි. මං හිතන්නේ නැ අපේ කොල්ලෝ එකට කැමති වෙයි කියල.


දැන් අපි බලමු MTV වල Shares ගැන......

                                Shares


මේකෙදි අපි කරන්න ඕනි මුලිකව අඩු ගානකට shares අරගෙන වැඩි ගානකට විකුණන එක තමා ඒ ඇරෙන්න මේක මහා ලොකු අමාරුවක් නැ. ඒ නිසා මං ලොකු විස්තරයක් කරන් නැතුව කොහොමද shares අරගෙන විකුනන්නේ කියල කියලා දෙන්නම්.දවසට එකපාරක් හරි නිකන් shares Marketplace එකට ගිහින් ඒ ගැන අවදානෙන් ඉන්න එතකොට ඔයාලට අවබෝදයක් එයි shares ගැන.

  • දැන් ඔයා MTV එකට log වෙන්නකෝ...
  • ඊට පස්සෙ Invest කියන තැනට යන්න.

  • ඊට පස්සෙ එයි මේ වගෙ Page එකක්. ඒකෙ තියනවා Buy/Sell shares කියල තැනක්. එක click කරන්න 

  • ඊලගට තමා විස්තරේ තියෙන්නෙ.එතන තියනව Shares අපිට සල්ලි වලට ගන්න පුළුවන් ඒ වගෙම Baps වලටත් ගන්න පුලුවන්.
  • දැන අපි බලමු කොහොමද Shares එකක් Buy කරන්නෙ කියල.ටිකක් ඉක්මනට කලොත් හොදයි.සමහර වෙලාවට අපි අතුලට ගියාට වෙන කවුරුහරි අපිට ඉස්සල්ල අරගෙන තියෙන්නත් පුලුවන්. 
  • දැන් buy කියන එක click කරලා buy කරන තැනට යන්න.

  • ඊට පස්සෙ ඔයට කැමති ගානක් උඩ කොටුවෙ දාන්න.යටින් වැටෙයි ගන්න ගානෙ වටිනාකම.දෙවැනි කොටුවේ ඔයාගේ payment method එක තොරල Confirm  කරන්න..
  • දැන් වැඩේ හරි.වැඩේ හරියටම උනානම් Shares තියන පිටුවට යයි.එතන පෙන්නයි කියක් Shares ඔයාට තියනවද කියල.
  • මගේ shares නැති නිසා 0 යි 
 
තව දෙයක් කියන්න ඕනි shares විකුණනකොට හැම shares එකකටම 0.25% ගානක් අය කරනවා ඒ නිසා ඒවත් අල්ලලා විකුණන ඕනි .
Shares  ගත්ත වගේ නෙමෙයි පාඩුවට එහෙම විකුනන්න එපා..


හරි එහෙනම් කට්ටිය Shares අරගෙන තියනවනම්  විකුනන හැටි දැන් බලමු…
  • එහෙනම් මුලිම Shares තියන Page එකට යන්න.ඉස්සල්ලා Post එකෙ තියනව යන විදිහ.
    අමතකනම් මෙතන click කරන්න
  • මුලුන්ම බලන්න දැන් එකක් ගාන කීයද කියල.උඩම තියෙන්නෙ අඩුම ගාන. හැබැයි මේ අඩුම ගැන ඔයාලා shares ගත්ත ගානට වඩා වැඩි වෙන්න ඕනි හිතමු ඔයාලා share එකක් $0.08ට ගත්ත කියල ඔයාලා විකුණන හදනකොට එකක ගැන $0.09යි කියල එතකොට ඔයාගේ ලබය 0.01යි නේ හැබැයි මේකෙන් 0.25% fee එක අඩු කරන්න ඕනි කොහොමද එක හදන්නේ හරි ලේසියි මේ බලන්න දැන් අපි 1 share එකක් විකුනනේ 0.09ට නෙ එකෙන් 0.25% හදල අඩු කරන්න ඕනි.
  • ඒ ගනට හරි ඉට අඩුවෙන් හරි දුන්නොත් තමා ඉක්මනටම විකුනගන්න පුලුවන් වෙන්නෙ.කැමතිනම් ටිකක් ලොකු ගානක් දාල බලාගෙන ඉන්න පුලුවන් විකිනෙනකන්.
  • එහෙනම් දැන් Sell Your Shares Click කරන්න
  • ඊට පස්සෙ මෙහෙම Page එකක් එනව.එතන පලවෙනි කොටුවෙ විකුන්න්න ඔන Shares ගානයි, දෙවෙනි කොටුවෙ එක Share එකක් විකුනන්න ඔන ගානයි දාන්න.දෙවනි කොටුවට අපි ඉස්සල්ල බලපු අඩුම ගාන දැම්මත් කමක් නෑ..
  • ඊට පස්සෙ Sell කරන්න
  • මොකක් හරි වැරදුනොත් My Shares  කියන තැනට ගිහින් වෙනස් කරන්න පුලුවන්
මටක තියාගන්න ඕනි shares විකුණනකොට හැම shares එකකටම 0.25% ගානක් අය කරනවා ඒ නිසා ඒවත් අල්ලලා විකුණන ඕනි .



අලුත් ලිපියකින් නැවත හමුවෙන්නම් ......@MTV

නිවැරදිව Payza ගිණුමක් හදමු

නිවැරදිව Payza ගිණුමක් හදමු

වැඩි කතා නැතුව අපි බලමු අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේසා ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාල පහළ තියන බැනර් එක උඩ Click කරන්න. ඒකෙන් ඔයලව පේසා වෙබ් පි‍ටුව වෙත ගෙනයාවි.

දැන් ඔයාලට පහලින් තියන පින්තුරයේ ආකාරයට පේසා වෙබ් පි‍ටුව දිස් වේවි. මුල්ම පියවර වශයෙන් ඔයාලට පෙනවා ඇති පල්ලයහයින් තියන  පින්තුරයේ මන් රතු පාටින් කො‍ටු කරල තියනවා තැන් දෙකක. එයින් කුමන හෝ එක් තැනක Click කරන්න.
1
ඊලගට ඔබව පේසා ගිණුමෙහි ලියපදින්චි කිරිමේ මුල් පියවරට ගෙනයාවි. දැන් අපි ලියපදින්චිවීම අරබමු.
ලියපදින්චිවීමට තමන්ගේ විස්තර දිමට අවශ්‍ය තැන් මන් රතුපාටින් කො‍ටු කරල අංකයක් හෝ අකුරක් දීලා ඇති. ඒ තැනට පිරවිමට අවශ්‍ය කුමක්ද යන්න අංකය හෝ අකුර සමග අදාල පින්තුරයට පහලින් දක්වා ඇත.
2
1 - Sri Lanka කියල දෙන්න.
2 - Starter Select Click.
පසුව ඔබව පේසා ගිණුමෙහි ලියපදින්චි කිරිමේ පළමු පියවර (Step 1) වෙත ගෙනයාවි.
4
5
6
A - Salutation – ඔබට අදාල එක ලබා දෙන්න.
B – First Name – මුල් නම.
C – Last Name – අවසාන නම.
D – Address Line 1 – ඔබේ ලිපිනය ලබා දෙන්න. (මේ සදහා ඔබේ නිවාස අංකය හා පදින්චි ගම පමණක් ලබා දෙන්න).
මෙතනදී මගෙ යලුවෝ මට පොඩ්ඩක් සමාවෙන්න. Screenshots ගද්දි E – F – G Type කරන්න අමතක වෙලා. ඒක නොසලකා හරින්න..නැත්තම් අයේ Screenshots  ගන්න වෙලා යනවා.
H – Address Line 2 – මෙය හිස්ව තබන්න.
I – City – මේ සදහා ඔබගේ ගම අයත් නගරය ලබා දෙන්න.
J – Region – මෙහි පළාත හෝ දිස්ත්‍රික්කය ලබා දෙන්න.
K – Postal Code – ඔබේ ගමට අදාල එක ලබා දෙන්න.
එය ඔබට මෙම Link එකට ගොස් සොයාගත හැක.

<<< POSTAL CODE – SRI LANKA >>>

L – මෙය Auto Sri Lanka ලෙස ලබාගෙන ඇත.
M – Citizenship – මෙයද Sri Lanka ලෙස ලබා දෙන්න.
Home Phone  යටතේ,
N – Sri Lanka +94 යන්න ලබා දෙන්න.
O – Phone Number – මේ සදහා ස්ථාවර දුරකතන අංකයක් හෝ ජංගම දුරකතන අංකයක් ලබා දෙන්න. එය ලබා දීමෙදී මුලට 0 නොයොදා අතුලත් කරන්න. (උදාහරණයක් ලෙස:- 810000000, 710000000, 720000000, 770000000, 750000000, 7800000000 යන්න ලබා දෙන්න).
P – Job Category – Other යන්න ලබා දෙන්න.
Q – Other – ඔබට අදාල එක ලබා දෙන්න.
Date of Birth යටතේ,
R – Month – ඉපදුණු මාසය.
S – Day – ඉපදුණු දවස.
T – Year – ඉපදුණු අවුරුද්ද.
U – Next Click කරන්න.
ඔබගේ පේසා ගිණුමේ ලියපදින්චි වීමේ පළමු පියවර (Step 1) අවසානයි.
දැන් පේසා ගිණුමේ ලියපදින්චි වීමේ දෙවන (Step 2) පියවරයි. මෙම පියවරේදී අපි ලබාදෙන තොරතුරු හොදින් මතක තබාගත යුතු බව මතක් කර සිටිනවා. මෙම පියවරෙදී ඔබ ලබාදෙන තොරතුරු Word File එකක හෝ Notepad File එකක වෙනම Save කරගෙන තබාගන්න.
7
8
9
V – Email Address – ඔබගේ Email Address එක ලබා දෙන්න.
W – Password – බලවත් මුරපදයක් ලබාදෙන්න. (මුරපදය ලබාදීමේදී ඒ සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉංග්‍රීසි සිම්පල් අකුරක් සහ ඉලක්කම් ලබාදෙන්න).
X – Re-Enter Password – ඔබ ඉහතදී ලබාදුන් මුරපදය නැවතත් ලබාදෙන්න.
Y – Transaction Pin – ඉලක්කම් හතරකින් යුත් අංකයක් ලබාදෙන්න. (ඔබ ඔබේ පේසා ගිණුම හරහා කරන සෑම ගනුදෙනුවකදිම මෙය ඔබෙන් අසනවා).
Z – Re-Enter Transaction Pin – ඉහතදී ලබාදුන් අංකය නැවතත් ලබාදෙන්න.
Password Recovery යටතේ,
AA – Security Question – ඔබට කැමති ප්‍රශ්ණයක් ලබා දෙන්න.
AB – Answer – ඔහ ඉහතදී ‍තෝරාදුන් ප්‍රශ්ණයට ගැලපෙන මතක හිටින උත්තරයක් ලබාදෙන්න..
AC – Third Party Information – No යන්න තේරීම මත Check Box එක Click කරන්න.
AD – මෙතන ඔබට Captcha Code එකක් දිස්වෙවී. එය Type The Two Words යන එකේ Type කරන්න.
AE – මෙහි ඇති Check Box එක Click කරන්න.
AF – Final Step යන්න Click කරන්න.
පේසා ගිණුමේ ලියපදින්චි වීමේ තුන්වන නොහොත් අවසාන (Step 3) පියවර.
තුන්වන පියවර (Step 3) ගියාම ඔබට කරන්න තියෙන්නේ ඔබගේ Email Address එකට යන එකයි.
10
AG – Email Address එකට ගිහින් බලන්න පහත පින්තුරයේ ආකාරයේ Mail එකක් පේසා එකෙන් ලැබී තිබෙනවාද කියලා. දැන් එම පේසා එකෙන් ලැබී ඇති Mail එක Click කරන්න.
11
AH – පහත පින්තුරයේ ආකාරට Click hear to validate your email address යන්න එක මත Click කරන්න.
12
ඉන් පසුව ඔබ කෙලින්ම ඔබගේ පේසා ගිණුම වෙත ගෙනයාවි.
13
AI – දැන් ඔබට ඔබේ පේසා ගිණුමෙහි ඉහලින් දිස්වෙවි Thank you for validating your email address! යනුවෙන්.
ඔබගේ තුන්වන පියවරත් සාර්ථකයි. එසේම දැන් ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේසා ගිණුමේ ලියපදින්චි වී අවසානයි.
අපි දැන් බලමු පේසා ගිණුමට Log වෙන්නෙ කොහොමද කියල.
14
1 – පේසා වෙබ් සයිට් එකට පිවිසිමෙන් අනතුරුව ඉහත පින්තුරයේ ආකාරයට දකුණුපස ඉහල කෙලවරේ Log In යනුවෙන් දිස්වේවි. ඒ මත Click කරන්න.
15
2 – Email – ඔබ පේසාහි ලියපදින්චි වීමෙදී ලබාදුන් Email Address එක ලබාදෙන්න.
3 – Password – ඔබ පේසාහි ලියපදින්චි වීමෙදී ලබාදුන් Password එක ලබාදෙන්න.
4 – Log in යන්න ලබාදෙන්න